වරායේ දොඹකරයක් මත උපවාසය තවදුරටත්

කොළඹ වරාය සේවකයින් තිදෙනෙකු දොඹකරයක් මත නැග ආරම්භ කළ උපවාසය වදුරටත් ක්‍රියාත්මක වනවා.

වරාය අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ. සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේ, කොළඹ වරායට ගෙනවිත් ඇති නව ගැන්ට්‍රි දොඹකර වරායේ නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කරන්නැයි ඉල්ලමින් ඊයේ සිට එලෙස උපවාසයක නිරත වන බවයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමේ සූදානමක් ඇතැයි පසුගිය දින කිහිපය පුරා වරාය සේවකයින් අඛණ්ඩව චෝදනා එල්ල කළා.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.