කොළඹ වරායේ සේවකයින් පිරිසක් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, චීනයේ සිට ගෙන්වනු ලැබූ ග්‍රැන්ටි දොඹකර 03ක් වරායේ නැගෙනගිර පර්යන්තයට සවිකොට එය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යන ලෙස ඉල්ලමින්.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුවේ සාමාජිකයින් තිදෙනා තවදුරටත් ග්‍රැන්ට් දොඹකර මත නැඟ විරෝධතාවයේ නිරතවන අතර ඒ සිය ඉල්ලීම් ඉටු කරන ලෙස බල කරමින්.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.