කොලඹ 13 ජින්තුපිටියෙන් කොරෝනා ආසාදිතයෙක් /සමාජයට අවදානමක් නෑ

අද දිනයේ හදුනාගත් කොරෝනා ආසාදිතයකු කොලඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හෙළිව තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණ දින 14ක් නිරෝධායනයවීමෙන් පසු නිවසේදී දින 14ක් නිරෝධායනය වෙමින් සිටි මුහුදු ආරක්ෂකයකු මෙසේ ආසාදිතයකු බව හදුනාගෙන ඇති බවයි.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.