මහින්දානන්දගේ චෝදනා බොරුවෙයි / 2011 ලෝක කුසලානය ගැන විමර්ශන නවතයි

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අවසන් කර තිබෙනවා.
ඒ එම ඒකකයේ ප්‍රධානීන් පැවැත්වූ සාකච්ජාවකින් පසුවයි.
ඒ අනුව මෙම සිද්ධියේ විමර්ෂණ අවසන් වූ බව දන්වා පැමිණිල්ල සිදුකළ ක්‍රීඩා ආමාත්‍යංශයේ ලේකම්වරයා වෙත වාර්තාවක් යොමුකරන බවයි එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසන්නේ.
සියළු ක්‍රීඩකයින් ගෙන්වා ප්‍රශ්න කිරීම හරහා ආන්දෝලනාත්මක තත්තවයක් නිර්මාණයවීමේ හැකියාවද මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා.
දැනට ලබාගත් ප්‍රකාශ අනුව හෙළිව ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කිරීමේ හැකියාවක් නොමැති බවයි.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.