තවත් කොරෝනා ආසාදිතයන් 22කට සුවයි

තවත් කොරොනා ආසාදිතයින් 22ක් සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1885ක්.

කොරෝනා වෛසරය ආසාදනය වී ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 174 ක් බවයි අමාත්‍යාංශය පවසන්නේ.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.