බ්‍රසීලයේ කොරෝනා රෝගීන් මිලියන එකහමාර පනී

බ්‍රසීලයේ කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවා තිබෙනවා.

වෛරසයෙන් දැඩි බලපෑම් එල්ලවූ දෙවන රට ලෙස සැලකෙන්නේ බ්‍රසීලයයි.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,543,341ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.. එරටින් වාර්තාවන මරණ ගණන  63,254ක්

මේ වනවිට බ්‍රසීලයේ නගර විවෘතකර ඇති අතර ආපනශාලා,  සමාජශාලා,  කායවර්ධන මධ්‍යස්ථාන ද විවෘතකර තිබෙනවා.

නිසි පරිදි කොරෝනා සීමාවන් ක්‍රියාත්මක නොවීම එරට තුල වෛරසය ව්‍යාප්තවීමට බලපා ඇති බව සදහන්.

 

 

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.