දිනක් තුල ලෝකයෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන ගතවූ පැය 24 තුල වාර්තාවී තිබෙනවා.
එම අගය දෙලක්ෂ දොළොස් දහසක් බවට පත්ව තිබීම විශේෂත්වයක්.
ඇමෙරිකාව,බ්‍රසීලය සහ ඉන්දියාව යන රටවලින් මෙම ආසාදිතයන් බහුතරයක් වාර්තාවනවා.
මේ වන විට ලෝකයෙන් වාර්තාවන නව කොරෝනා ආසාදිතයන් ගණන එක් කෝටී දා හතර ලක්ෂයක්.
එයින් ලක්ෂ 64 ක් සුවය ලබා තිබෙනවා.
වාර්තාවන මරණ සංඛ්‍යාව පන් ලක්ෂ තිස් හතර දහසක්.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.