අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මිය යයි

සමගි ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයකුවූ අශෝක වඩිගමංගාව මහතා මියගොස් තිබෙනවා.
ඒ රිය අනතුරකට ලක්වීමෙනුයි.
පොලීසිය සඳහන් කළේ, වඩිගමංගාව මහතා ගමන් කළ මෝටර් රථය ,ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඔහු මිය ගොස් ඇති බවයි.
මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 68ක්.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.