

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹින් වාර්තා වුණා.
එම සංඛ්‍යාව 280 ක්.
නාරාහේන්පිටින් ආසාදිතයන් 37 ක්, කොළඹ කොටුවෙන් ආසාදිතයන් 25 යි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 180 යි.
ගම්පහ නගරයෙන් ආසාදිතයන් 21 යි.
කළුතරින් ආසාදිතයන් 59 ක් වාර්තාවූ අතර ඉන් 20 දෙනකු බුලත්සිංහලින්.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 91 යි.
මහනුවර නගරයෙන් ආසාදිතයන් 33 යි.
රත්නපුරයෙන් ආසාදිතයන් 42 ක් හා කරුණෑගලින් ආසාදිතයන් 40ක් හදුනා ගැණුනා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471