කොරෝනා ආසාදිතයන් 2076 යි / සුවය ලැබූ 1903 යි

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 2076 ක් බවට පත්ව තිබෙනවා.
ඒ අතරින් සුවය ලැබූ ආසාදිතයන් ගණන 1903ක්.
තවත් ආසාදිතයන් 162ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ ආසාදිතයන් ගණන සියයට 90ක් ඉක්මවනවා.
අද දිනය තුල මේ දක්වා වාර්තාවී ඇත්තේ ආසාදිතයන් දෙදෙනකු පමණයි.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.