ශ්‍රී ලංකාවේ වෙසෙන රුසියානු ජාතික කාන්තාවක් හිංසනයට ලක්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ, සැකකරුවන් අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු ද වන බවයි.

අද රාත්‍රීයේ කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්.

ශ්‍රී ලංකාවේ වෙසෙන රුසියානු ජාතික කාන්තාවක් හිංසනයට ලක්වීමට අදාළ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

ඇගේ ෆේස්බුක් සටහනට අනුව ඊයේ රාත්‍රියේ ගාලු මුවදොර පිටියේදී මෙය සිදුව තිබෙනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.