මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කෙරේ

A police officer stands guard at a polling station for the presidential election, in Medamulana, January 8, 2015. Sri Lankan President Mahinda Rajapaksa has urged voters to back "the devil they know," and hand him a third term when they go to the polls on Thursday, rather than an "unknown angel" who promises to root out corruption and political decay. REUTERS/Dinuka Liyanawatte (SRI LANKA - Tags: POLITICS ELECTIONS) - RTR4KHWB

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමේ වේලාව දීර්ඝ කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ, අගෝස්තු 05 වැනි දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමේ වේලාව පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා දීර්ඝ කළ බවයි.

ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව මීට පෙර පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.