ළමුන් දෙදෙනකු මහවැලි ගඟට පැන සියදිවි නසා ගනී

පාසල් වියේ පසුවන ළමුන් දෙදෙනකු මහවැලි ගඟට පැන සියදිවි නසාගෙන ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඔවුන් මහවැලි ගඟට පැන තිබෙන්නේ කටුගස්තොට පාලම අසළිනි.

පොලීසිය පැවසූවේ, ගැහැණු ළමයා වසය අවුරුදු 16 ක් හා පිරිමි ළමයා වයස අවුරුදු 17 ක් වන බවයි.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.