අද දිනය තුල කොරෝනා ආසාදිතයන් 4 දෙනකු වාර්තාවී තිබෙනවා.
ඒ අනුව සමස්ථ ආසාදිතයන් ගණන දැක්වෙන්නේ 2081 ක් ලෙසයි.
ඒ අතරින් 1955 දෙනකු පූර්ණ සුවය ලබා තිබෙනවා.
මේ දක්වා රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 115 දෙනකු පමණයි.
තවත් 35 දෙනකු මේ දක්වා රෝහල්ගතව වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.