මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක‍්‍රමිකතා සෙවීමට පත්කළ කමිටුවේ අවසන් වාර්තාව මහබැංකුවට භාර දී තිබෙනවා.

පැමිණිලි 234 ක් ලැබී තිබූ බවයි කමිටුවේ සාමාජිකයෙක් සදහන් කළේ. පැමිණිලි භාරගැනීම අවසන් වූ පසු විවිධ පුද්ගලයන් කරුණු ඉදිරිපත් කිරිම හේතුවෙන් වාර්තාව සකස්කිරිම ප‍්‍රමාද වුණා.

කෙසේවෙතත් ඊයේ (07) පැවති සාකච්ජාවකින් අනතුරුවයි එය භාරදීමට කමිටුව තීරණය කළේ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.