අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වෙයි

ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතීව කටයුතු කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවස්ථා ගණනාවකදී චෝදනා කර තිබුණා.

එම සංවිධානයට ලබා දෙන අරමුදල් වෙනත් අරමුණක් වෙනුවෙන් යෙදවීමට සූදානම් බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ. ඔහු තම තීරණය පිළිබදව යුරෝපා සංගමයටත්, එක්සත් ජාතීන්ගේ සංගමයටත්,  ඇමෙරිකා කොංග්‍රසයටත් දැනුම් දී ඇති බව සදහන් වනවා.

ඒ අනුව 2021 වර්ෂයේ ජූලි 6 වන දින ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව විදෙස් වාර්තා සදහන් කරනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.