කැනේඩියානු අගමැති මුණ ගැසීමට බයිඩන් සූදානමින්

ByLankaAnews

Jan 23, 2021

නව අමෙරිකානු ජනපති ජෝ බයිඩන් හා කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝව් අතර සාකච්ජාවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව නව අමෙරිකානු ජනපතිවරයාගේ පළමු රාජ්‍ය ත්‍රාන්තික සාකච්ජාව බවට මෙය පත්වීමට නියමිතයි.
ට්‍රම්ප් පාලන සමය තුල අවස්ථා රැසකදීම කැනේඩියානු අගමැතිවරයා ප්‍රසිද්ධියේ විවේචන ඉදිරිපත් කර තිබුණා.
කෙසේ වෙතත් බයිඩන් පාලනය දෙරට අතර සබඳතා සඳහා යහපත් මට්ටමක් නිර්මාණය කිරීමට නියමිතයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *