ඇගිලි සලකුණු යන්ත්‍රය එපාලු / ජපුර හොර හෙද පිරිසක් වර්ජනයේ

ශ්‍රී ජයවර්ධනපුර ජාතික රෝහලට අනුබද්ධිතව සේවයේ නියුතු හෙද සේවක කාර්යමණ්ඩලයේ 150 දෙනෙකුට ආසන්න පිරිසක් අද වර්ජනයක නිරතවනවා.

ඒ අලුතෙන් හඳුන්වා දුන් ඇඟිලි සලකුණු යන්ත්‍රයකට එරෙහිවයි. හෙද නිල නිවාසවල සිටින හෙද කණ්ඩායම් ඇඟිලි සලකුණු යන්ත්‍රය ඉවත් කරන තුරු රැකියාවට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කරන බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේ.

 

වර්ජනය හේතුවෙන් මෙතෙක් රෝහලේ කටයුතු සදහා බාධා මතුවී නැහැ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.