

අග්‍රාමාත්‍යවරයා සමග මතභේදයක් පවතින බවට මාධ්‍ය පළ කරන වාර්තා අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ ප්‍රතික්ෂේප කළා.
ඒ මේඩ් ඉන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පවත්වන පළමු ප්‍රදර්ශනය අගමැතිවරයා සමග එක්ව විවෘත කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
79999
ආසාදිතයන්
74299
සුවය ලැබූ
5255
ප්‍රතිකාර ලබන
445