දේශපාලන ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

මාර්තු සහ අප්‍රේල් විදුලි බිල්පත්වලින් 25% ක් අඩු කරයි

බෙදා හරින්න :

මාර්තු සහ අප්‍රේල් විදුලි බිල්පත්වලින් 25% ක් අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඔහු එහිදී පැවසුවේ, දී ඇති සහනවල කිසිදු අඩුවක් සිදු නොකරන බවයි.මීට අදාළ අවසන් තීරණය ලබන සතියේ ගැනීමට නියමිතයි.

 

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts