මාර්තු සහ අප්‍රේල් විදුලි බිල්පත්වලින් 25% ක් අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
ඔහු එහිදී පැවසුවේ, දී ඇති සහනවල කිසිදු අඩුවක් සිදු නොකරන බවයි.මීට අදාළ අවසන් තීරණය ලබන සතියේ ගැනීමට නියමිතයි.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270