හලාවත, කොස්වත්ත ප්‍රදේශයේ නිවාස 10 ක පුද්ගලයින් 42 ක් ස්වයං නිරෝධායනයට ලක් කළ බව පොලීසිය පවසනවා.

පොලීසිය පැවසුවේ, ඔවුන් කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාව අසුරු කළ පිරිසක් බවයි.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.