පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද(10) දහවල් ඡායාරූප මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කර තිබෙනවා.

ඒ, අදාළ මාධ්‍යවේදියා, ඔහුගේ ඡායාරූපයක් ගැනීමට යාමේදීයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඝාතනය කිරීමේ නඩුවේ පළමු විත්තිකරු වන්නේ ද, නියෝමාල් රංගජීව මහතායි.

කොළඹ අංක 01 මහාධිකරණ පරිශ්‍රය තුළදී රංගජීව මහතාගේ ඡායාරූපයක් ගැනීමට යාමේදී ඔහු විසින් මාධ්‍යවේදියා අල්ලාගෙන, පොලිස් මුරපොළ වෙත රැගෙන යන අයුරු දක්නට ලැබුණු බව නිවුස් ෆස්ට් වාර්තා කළා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.