ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ඒ අයුරින්ම පිළිපදින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට අවධාරණය කරනවා.

විශේෂයෙන් කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව ආසාදිතයින් හමුවීමත් සමඟ සමස්ත සමාජයම ඒ පිළිබද දැඩි අවධානය යොමුකළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ.

අද (10) දිනයේදී හදුනා ගත් 196 දෙනාට අමතරව ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු පවසනවා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.