පාඨලීට අධි චෝදනා ගොනුකරයි

2016 වසරේ දී වැලිකඩ දී අපරීක්ෂාකාරී අයුරින් රිය පදවා තරුණයෙකු ආබාධිත තත්ත්වයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අධි චෝදනා පත්‍රයක් ගොනුකර තිබෙනවා.

පාඨලී චම්පික රණවක මහතාගේ එවකට සිටි රියදුරු හා අනතුරු සිදුවූ කාලයේ දී වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව දෙවන අධි චෝදනා පත්‍රය ගොනුකර ඇති බවයි නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධිකරණ නිලධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසන්නේ.

 

 

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.