පාතාලය / මත් උවදුර නැති කරනවා – අගමැති

පසුගිය ආණ්ඩුව සමයේ වසංගතයක් ලෙස පැතිරීගිය පාතාලය හා මත් උවදුර නැති කිරීමට වහාම පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අලුත් රටක් නිර්මාණය කිරීම සදහා සියලු දෙනා ශක්තියක් වියයුතු බවද හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා කියාසිටියා.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.