කොරෝනා මරණ භූමදානයට තාක්ෂණික කමිටුව නිර්දේශ දී ඇත්තේ දෙසැම්බර් මාසයේ

Sri Lanka

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය හෝ භූමාදනය යන ක්‍රමවේද දෙක සඳහාම අනුමැතිය ලබාදෙමින් නිර්දේශ ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ සභාපතිනිය පවසනවා.
එහි සභාපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය හිරු නාලිකාවට අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
පසුගිය දෙසැම්බර් මස 28 වැනිදා එහි අවසන් වාර්තාව ටසෟඛ්‍ය අමාත්‍යාංශයට භාරදුන් බවයි සභාපතිනිය පැවසුවේ.

භූමදානය කරන්නේ නම්,

  1. ඒ පිලිබද නිසි බලධාරියා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පත් කල යුතු අතර ඔහු එය අධීක්ෂණය කළ යුතුය
  2. මෘත දේහය එම්බාම් කිරිමක් හෝ නිවසට රැගෙන යාම තහනම්
  3. භූමදානය පැය 24ක් තුල කළ යුතුය
  4. පවුලේ ඥාතින් 04 දෙනෙකුට මිනිත්තු 05 ක කාලයක් දේහය බැලීමට අවසර
  5. ජලයට නිරාවරණය නොවන ලෙස මල සිරුරූ බහාලන බෑග් දෙකක දමා මිනීපෙට්ටියක තැන්පත් කළ යුතුය
  6. ආගමික නායකයෙකුට ආගමික කටයුතු සඳහා අවසර
  7. මිනි පෙට්ටියට බාහාලිමෙන් පසු කිසිම හේතුවක් විවෘත නොකළ යුතුය


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *