වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයකු හමුවෙයි

වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයකු හදුනාගෙන තිබෙනවා.
එහි උපස්ථායකයකු වශයෙන් ස්වේච්ජාවෙන් සේවය කරන රැදවියකුට මෙසේ වෛරසය වැළදී ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා තහවුරු කළේ.
වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.