නීති විරෝධීව අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන්නන් අත්අඩංගුවට

අපේක්ෂකයින්ගේ නම් සහ මනාප අංක සහිත ටී-ෂර්ට්, හිස් වැසුම්, මුව ආවරණ පැළඳ ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන ගෙයින් ගෙට යන සහ මාර්ගවල ගමන් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිසමෙන් පොලීසියට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර සහතික කිරීමේ නිලධාරීන් විසින් ලබාදී ඇති නිශ්චිත දිනයේදී තැපැල් ජන්දය ප්‍රකාශ කිරීම සිදු කරන්නැයි මැතිවරණ කොමිසම විසින් සියලුම තැපැල් ජන්ද දායකයින්ගෙන් ඉල්ලිමක් කර තිබුණා.

මෙවර මහ මැතිවරණයේදී තැපැල් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ජන්ද දායකින් සංඛ්‍යාව 705,085කට ආසන්නයි.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.