බන්ධනාගාර රෝහලේ 200ක් පී සී ආර් පරීක්ෂාවන්ට

වැලිකඩ බන්ධනාගාර රෝහලේ රෝගීන් හා වෛද්‍ය කාර්ය මණ්ඩලය පී සී ආර් පරීක්ෂාවන්ට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ එහි උපස්ථායකයකු වශයෙන් කටයුතු කළ රැදවියකු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනා ගැනීම සමගයි.
එම රැදවියා රැදවියන්ගේ හා බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනකුගේද හිසකෙස් කැපීමටද දායකවී ඇති බවයි හෙළිව ඇත්තේ.
එබැවින් එම පිරිසද පරීක්ෂාවන්ට ලක් කිරීමට නියමිතයි.
මේ දක්වා වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තාවී ඇති කොරෝනා ආසාදිතයන් ගණන දෙදෙනකු වනවා.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.