අලුත්කඩේ උසාවි සංකීරණය තුලදී මාධ්‍යවේදියකුට බාධා කිරීමේ සිද්ධිය හෙළාදකින බව රජය පවසනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළා.
මීට අදාළව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පොලිසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බවයි මෙහිදී කියා සිටියේ.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270