මාධ්‍යවේදියකුට බාධාකිරීම රජය හෙළා දකී / පොලිසියට පැමිණිල්ලක්

අලුත්කඩේ උසාවි සංකීරණය තුලදී මාධ්‍යවේදියකුට බාධා කිරීමේ සිද්ධිය හෙළාදකින බව රජය පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළා.
මීට අදාළව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බවයි මෙහිදී කියා සිටියේ.


7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.