ඉදිරි දිනවල රජයේ නිවාඩු කතා බොරු / ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

ඉදිරි දිනවල රජයේ නිවාඩු තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බවට පලවන ප්‍රචාර අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.