කොරෝනා ආසාදිතයන් 2511 යි / ගතවූ දිනයේ 57 යි

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2511 ක් බවට පත්ව තිබෙනවා.
ඒ අනුව ගතවූ දිනය තුල වාර්තාවූ ආසාදිතයන් ගණන 57ක්. මේ සමග රෝහල්ගත ආසාදිතයන් සංඛ්‍යාව යළිත් 520ක් තෙක් ඉහළ ගියා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.