අවදානම උග්‍රවිය හැකියි / සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන්නැයි ඉල්ලීමක්

ලංකාව තුල කොරෝනා අවදානම උග්‍ර වීමේ හැකියාවක් පවතින බවට අනතුරු ඇගවීම් නිකුත්ව ඇති බව ව්‍යවස්ථාදායක සභාවේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කිරීම හා එම උපදෙස් ගැසට් කිරීම වඩාත් වැදගත් බවයි.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.