• Tue. Nov 29th, 2022

චීන ප්‍රහාරක යානා තායිවානයට ඉහළින් ගිහින්

ByLankaAnews

Jan 23, 2021

චිනයට අයත් බෝම්බ හෙළන ගුවන් යානා 8 ක් හා ප්‍රහාරක යානා 4ක් තම රටට ඉහළින් පියාසර කළ බව තායිවානය අද ප්‍රකාශ කළා.
එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ මෙය තම රටේ ආරක්ෂාවට පැහැදිලිව තර්ජනය කිරීමක් බවයි.
පසුගිය සමය තුල දිගින් දිගටම මෙම ආක්‍රමණශීලී හැසිරීම චීනය විසින් සිදුකළ බවයි තායිවානය පවසන්නේ.
ඉදිරි අවදානම් සම්බන්ධයෙන් තම රට අවදියෙන් පසුවන බව ද එඑම නිවේදනයේ දක්වා තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *