හෙට බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

හෙට(13)  දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවා තිබෙනවා.
පුද්ගලික බස් සංගම් පවසන්නේ ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ජාවකින් පසු මෙම තීරණය ගත් බවයි.

 

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.