අමෙරිකාවට අයත් ප්‍රහාරක යුධ නෞකාවක් වන බොනොම් රිචඩ් නෞකාව තුල පිපිරීමක් හා ගින්නක් හටගෙන තිබෙනවා.
මේ වන විට නෞකාවේ ගින්න පාලනය කිරීම සදහා කටයුතු කරමින් පවතින බවයි අමෙරිකානු නාවික හමුදාව සදහන් කළේ.
පිපිරීමෙන් 21 දෙනකු තුවාල ලබා තිබෙනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.