අවධානම පිළිබඳව ජනතාව දැඩි ලෙස සැලකිලිමත් විය යුතුයි

කන්දකාඩු කොරෝනා පොකුර ඉදිරියේදී පාලනය කළද ජනතාව පවතින තත්ත්වය අමතක කළ යුතු නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

රෝග අවධානම පිළිබඳව ජනතාව දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.