නෙල්සන් මැන්ඩෙලා මහතාගේ දියණිය මිය යයි

හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ දියණියක වන සින්ඩ්සි මැන්ඩෙලා මියගොස් තිබෙනවා.
සී එන් එන් වාර්තා කළේ ඇය මිය යන විට 59 වන වියේ පසුවූ බවයි.
ඇය ඩෙන්මාර්කයේ දකුණු අප්‍රිකානු තානාපතිවරිය ලෙසද කටයුතු කළා.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.