අද දිනය තුල කොරෝනා ආසාදිතයන් 14 දෙනකු මේ දක්වා වාර්තාවී තිබෙනවා.
ඒ අනුව සමස්ථ ආසාදිතයන් ගණන දැක්වෙන්නේ 2631 ක් ලෙසයි.
ඒ අතරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 639ක් වනවා.
මේ දක්වා සුවය ලැබූ ආසාදිතයන් ගණන 1981 ක්.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.