කළමනාකරුවකුට කොරෝනා /රාගම පුද්ගලික රෝහලක් වැසෙයි

රාගම පෞද්ගලික රෝහලක සේවය කළ කළමනාකරුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ එම රෝහල  තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මෙම නිලධාරියා කන්දකාඩු  පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශන සඳහා සහභාගී වූ නිලධාරියෙකු බවයි තහවුරු කර ඇත්තේ.
කන්දකාඩුහි උපදේශන සඳහා සහභාගී වූ මෙම තැනැත්තාද ඇතුළු උපදේශකවරුන් 32දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමුකර තිබෙනවා.

 

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.