ඉදිරි දින කිහිපය තීරණාත්මකයි / හමුදාපති

ඉදිරි දින කිහිපය ඉතාමත්ම වැදගත් බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකා ප්‍රධානී, යුද හමුදාපති ලුතිනල් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි හමුදාපතිවරයා සදහන් කළේ.

”ඉදිරි දින කිහිපය ඉතාමත්ම වැදගත් වනවා.මොන රැල්ලක් එන්නත් දෙන්න ඕනේ සමාජය තුලින් රටේ ඉන්න ජනතාව මාර්තු මාසයේ 10 වැනිදා ඉදලා අප්‍රේල් 30 වැනිදා දක්වා වු කාලය තුළ විශාල කැපකිරීම් කරමින් සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාකරමින් කටයුතු කරපු නිසා තමයි අප්‍රේල් 30 වැනිදා සමාජයේ අවසන් ආසාදිතයා බවට පත්වීමට වග බලාගත්තේ විශේෂයෙන්ම මේ කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්තානයේ සේවය කරපු අයවලුන් ඔවුන් නොදැනුවත්ව ඔවුන්ගේ කදවුරේ ආසාදිතයින් ඉන්නවා කියලා නොදැනුවත්කමින් නිවාඩු ඇවිල්ලා යම් යම් ස්ථානවල ගිහිල්ලා තියෙනවා”

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.