අපේක්ෂක ප්‍රවර්ධනයට දරුවන් යොදාගන්න එපා / මැතිවරණ කොමිසම

A police officer stands guard at a polling station for the presidential election, in Medamulana, January 8, 2015. Sri Lankan President Mahinda Rajapaksa has urged voters to back "the devil they know," and hand him a third term when they go to the polls on Thursday, rather than an "unknown angel" who promises to root out corruption and political decay. REUTERS/Dinuka Liyanawatte (SRI LANKA - Tags: POLITICS ELECTIONS) - RTR4KHWB

මැතිවරණ කාලසීමාව තුළදී බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිසම් සභාව ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධන වීඩියෝ පට, වෙළෙඳ නිවේදන, පෝස්ටර්ස්, දැන්වීම් සඳහා යොදා ගැනීමේ ප්‍රවණාතාවක් පවතින බව නිරීක්ෂණ සංවිධාන කිහිපයක් මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමෙන් පසුවයි.

අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා දරුවන් යොදා ගැනීමෙන් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට, මානසික මට්ටමට සහ අනන්‍යතාවට මෙන්ම ඔවුන්ගේ අනාගතයට ද අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව මැතිවරණ කොමිසම පෙන්වා දෙනවා.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.