හිටපු ඇමති පාඨලීට මහාධිකරණයෙන් නොතීසි

කොළඹ මහාධිකරණය විසින් පාඨලී චම්පික රණවක මහතාට ඔක්තෝබර් 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ, රිය අනතුරක් කර තරුණයෙකුට බරපතල තුවාල කිරීම පොලීසියට වාර්තා නොකර පලා යාම යන චෝදනා මත නීතිපතිවරයා පැවරූ නඩුවට අදාළව යි.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.