ඇලස්කාවට පැනවූ සුනාමි අනතුරු ඇඟවීම ඉවතට

අමෙරිකාවේ බටහිර වෙරළ තිරයට ආසන්නයේ පිහිටා ඇති ඇලෙස්කා ප්‍රාන්තයේ රිව්ට්ර් මාපකයේ ඒකක 7.8ක භුකම්පනයක් සමග නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර තිබෙනවා.
ඒ පැයක පමණ කාලයකින් පසුවයි.

මෙම භූකම්පනය සිදුව ඇත්තේ ඇලෙස්කා ප්‍රාන්තයේ Chignik හි සිට සැතපුම් 75ක් දුරින් පිහිටි මුහුදේ බවයි වාර්තා වන්නේ.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.