

පවත්නා කොරෝනා අවදානම හේතුවෙන් රට වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුධ හමුදාපති ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
හමුදාපතිවරයා ප්‍රකාශ කළේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබද රජය අවධානයෙන් පසුවන අතර ගතයුතු ආරක්ෂිත පියවර සුදුසුම අවස්ථාවේදී ගැනීමට ක්‍රියාකරන බවයි.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්‍රතිකාර ලබන
464