කොවිඩ්-19 ආසාදනය වී සිට සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 2103 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ තවත් පුද්ගලයින් 9ක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2764ක්. තවත් ආසාදිතයින් 650ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.