ගිනිගෙන විනාශ වූ බහුදින යාත්‍රාවක ධීවරයන් දිවයිනට ගෙන්වයි

හලාවත මුහුදු සීමාවට නාවික සැතපුම් දහසකට එපිටින් පිහිටි ජාත්‍යන්තර මුහුදේදී ගිනිගෙන විනාශ වූ බහුදින යාත්‍රාවේ ධීවරයන් මෙරටට රැගෙන ඒමට හැකිවී තිබේ.

මීගමු ධීවර වරායෙන් මුහුදුගිය එම බහුදින යාත්‍රාව අනතුරට පත්වන්නේ පසුගිය විසිවන දිනයි.

යාත්‍රාව ගිනි ගැනීමෙන් පසු නියමුවා ඇතුළු පිරිස මුහුදට පැන පීනමින් සිටියදී ඒ අසළින් යාත්‍රා කළ තවත් බහුදින ධීවර යාත්‍රාවක් ඔවුන් බේරාගෙන තිබේ.

තම යාත්‍රාව පැයක් තුළ මුලුමනින් ගිනි ගෙන විනාශ වූ බවයි ධීවරයන් සඳහන් කළේ.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.