බෞද්ධ දහම් පාසල් නැවත ඇරඹේ

දැනට වසා දමා ඇති බෞද්ධ දහම් පාසල් අදියර දෙකක් යටතේ නැවත ඇරඹීමට තීරණය කර තිබේ.

ඒ අනුව, 6 සිට 13 ශ්‍රේණි දක්වා අගෝස්තු 16 ද, 1 සිට 5 ශ්‍රේණි දක්වා අගෝස්තු 23 වැනිදා ද වශයෙන් දහම් පාසල් නැවත ඇරඹීමට තීරණය තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ අදාළ සෞඛ්‍ය උපදෙස් අනූව කටයුතු සිදුවිය යුතු බවයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.