සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නවතී

දින ගණනාවක් තිස්සේ පැවති වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම් තීරණය කර තිබෙනවා.

ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද පස්වරුවේ පැවැත්වූ සාකච්ජාවෙන් පසුවයි.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට උදෑසන යළි සේවයට වාර්තා කිරීමට නියමිතයි.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.