එක්සත් ජාතික පක්ෂය අතහැර වෙනත් පක්ෂවලින් මහමැතිවරණයට ඉදිරිපත් වන හා වෙනත් පක්ෂවලට සහය දක්වන මන්ත්‍රීවරුන් 115කගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට ද කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනෙකු, පළාත් පාලන ආයතනවල සහ පළාත් සභා සාමාජිකයින් 61 දෙනෙකු සිටින අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.